ගොසිප්දේශීයප්‍රමුඛ පුවත 1

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

(UTV| කොළඹ)  – නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප‍්‍රතිකාර ලබන හිටපු ඇමති රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත.

ඒ අනුව හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට ගෙන ඒම සදහා ගිය ගිලන් රථය හා කණ්ඩායම ආපසු කැදවා තිබේ.

Related posts

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

Mohamed Dilsad

සොරකම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment