ප්‍රමුඛ පුවත 1

සහල් පාලන මිල පිලිබඳ සැකයක් [VIDEO]

(UTV | කොළඹ) – ආණඩුව සහල් පාලන මිල තීරණය කර ඇත්තේ පාරිභෝගිකයා වෙනුවෙන්ද නැත්නම් සහල් මෝල් හිමියාගේ උවමනාවටද යන සැකය තමන්ට මතුවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අන්තර සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

අනුරාධපුරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් වව්නියාව ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණය කරයි

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment