ප්‍රමුඛ පුවත 1

කැළණි ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට

(උදයම්,කොළඹ)  – කැළණි ගඟේ ගිරිදර කපුගොඩ තොටුපලේ දිය නෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වෙති.

ඊයේ පස්වරුවේ දොම්පේ ප්‍රදේශයේදී  දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 27 ක් සහ 29 ක් වයසැති දෙදෙනෙකි.

දේහ දොම්පේ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

Related posts

අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

අද සිට කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

බලංගොඩ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment