ප්‍රමුඛ පුවත 1

උත්සව සමයට විශේෂ බස් රථ සේවාවක්

(UTV | කොළඹ) – ලංකා ගමනාගමන මණ්ඩලය එළඹෙන උත්සව සමයට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම සේවාව මේ මස 21 වන දා සිට ලබන වසරේ ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත වේ.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන ආකාරයට මගී අවශ්‍යතාවන් අනුව බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර, මහනුවර, මීගමුව සහ ගාල්ල ඇතුළු තදාසන්න නගර වෙනුවෙන් වැඩි වශයෙන් බස් රථ යෙදවීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස තුරන් කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වේ

Mohamed Dilsad

මහමග නවතා ඇති රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment