විදෙස්

මෝදිගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයකින් පරාජයට

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය ජයාකාන්ත් ප්‍රාන්ත මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානය අවශ්‍ය කරන බහුතරය ලබා ගෙන ඇති අතර, මතභේදාත්මක පුරවැසි පනතට එරෙහිව රටපුරා විරෝධතා පැවත්වෙන අතරතුරයි මෙම මැතිවරණය ක්‍රියාත්මක වුණේ.

2014 වසරේ මෙම ප්‍රාන්තයේ බලය භාරතීය ජනතා පක්ෂයට තහවුරු කර ගත්තා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දියාවේ ඉන්ධන මිල පහළට..ශ්‍රී ලංකාවේ?

Mohamed Dilsad

Leave a Comment