විදෙස්

ගූගල් වෙතින් කොරෝනා සටනට ඩොලර් මිලියන 800 ක්

(UTV |කොළඹ ) – සුප්‍රකට ගුගල් සමාගම විසින් කොරෝනා මර්ධන සටනට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක දායකත්වයක් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉන් ඩොලර් මිලියන 250 ක් පිරිනැමීමට නියමිතයි.

අනෙක් මුදල් ප්‍රතිපාදන ව්‍යපාරික ප්‍රජාවේ යහපත වෙනුවෙන් වෙන් කර තිබේ.

මෙම අවස්ථාවේදී හැකි සෑම පාර්ශවයකටම සහය දැක්වීම සිය බලාපොරොත්තුව බව ගුගල් සමාගම සඳහන් කරයි.

Related posts

පාකිස්තාන – ඉන්දීය ගැටුම් දරුණු වෙයි,ඉන්දීය ගුවන් යානයක් බිම හෙලයි.

Mohamed Dilsad

30 ට අඩු අයට ඇස්ට්‍රා -සෙනෙකා වෙනුවට විකල්පයක්

Mohamed Dilsad

මාර්ක් සකර්බර්ග්ට රුසියාව වෙත පැමිණීම තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment