දේශීය

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණයෙන් සුව වෙයි

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්පුර්ණයෙන්ම සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 9 දක්වා ඉහළ යනු ඇත.

Related posts

අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම ගැන දැනුම් දීමක්

Editor O

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 361ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඩිජිටල් හැඳුනුම්පතක්

Editor O

Leave a Comment