ක්‍රීඩා

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

(UTV | කොළඹ) – IPL ඉතිහාසයේ වැඩි වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉන්දීය රුපියල් කෝටි 15.05 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.

මිට අමතරව ලබන වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රි ලංකාවේ ඉසුරු උදානව මිළදී ගෙන තිබේ.

ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසිනි.

මෙවර වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණක් වීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට ප්‍රශ්නයක් නැහැ – චරිත් අසලංක

Editor O

ලසිත් මාලිංග පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

මෙන්ඩිස් සහ දික්වැල්ලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment