ප්‍රමුඛ පුවත 1

රාජිත සේනාරත්න අධිකරණ හමුවට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඊයේ (19) දිනයේ මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කෙරුණු අතර එය අද (20) දිනයේ සලකා බැලීමට එහිදී තීරණය කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වාධීන වෛද්‍ය සභාවක් ළඟදීම

Mohamed Dilsad

TNA ජනපති සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දිනයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment