ප්‍රමුඛ පුවත 1

දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් – ඩලස් [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට තමන්ගේ සහෝදර ජනතාවගේ දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අද කොළඹදී සංවිධානයකර තිබූ ජාතික කියවීමේ මාසය සඳහා වූ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව තවත් ඉලක්කයක්ද?

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ පුද්ගලයන් ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 03 ක්

Mohamed Dilsad

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment