ප්‍රමුඛ පුවත 1

දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් – ඩලස් [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට තමන්ගේ සහෝදර ජනතාවගේ දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අද කොළඹදී සංවිධානයකර තිබූ ජාතික කියවීමේ මාසය සඳහා වූ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු මහ කොමසාරිස්වරයා දළදා මාලිගාව වැද පුදා ගනී

Mohamed Dilsad

“ජනබලය කොළඹට“ මහා රැළිය ලේක්හවුස් වටරවුමේ දී

Mohamed Dilsad

කෝටියක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment