ප්‍රමුඛ පුවත 1

චම්පික රණවක ගැන සිංහලේ ජාතික සංවිධානය කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – නීතීය ක්‍රියාත්මක කරන පිරිස්  හිටපු අමාත්‍ය චම්පික රණවක පොරක් බවට පත්කරනවා දැයි සැකයක් තමන් තුල ඇතිවන බව සිංහලේ ජාතික සංවිධානය පවසයි.

ඒ ඇතුළු අද කැඳවූ තවත් මාධ්‍ය හමු කිහිපයකදීම හිටපු අමාත්‍යවරයාගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් නොවන බවට මෙසේ අදහස් පළවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවත⁣ට

Mohamed Dilsad

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

Mohamed Dilsad

Leave a Comment