ප්‍රමුඛ පුවත 1

නව රජයට රට හැදීමට යම් කාලයක් ලබාදිය යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – නව රජයට රට හැදීමට යම් කාලයක් ලබාදිය යුතු බවත් රජය පත්වී කෙටි කලක් තුලදීම බඩු මිල ඇතුළු ජනතා ප්‍රශ්න පිලිබඳ කතාකරමින් රජයට චෝදනා කිරීම නොකළ යුත්තක් බව රුහුණු රට භික්ෂු පෙරමුණ පවසයි.

එහි ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව ජිනරතන හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාජ පුද්ගලයන් හා ආයතන ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

Mohamed Dilsad

‘අතකොටා’ ට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වේ

Mohamed Dilsad

Leave a Comment