ප්‍රමුඛ පුවත 1

චම්පික රණවක ගැන සිංහලේ ජාතික සංවිධානය කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – නීතීය ක්‍රියාත්මක කරන පිරිස්  හිටපු අමාත්‍ය චම්පික රණවක පොරක් බවට පත්කරනවා දැයි සැකයක් තමන් තුල ඇතිවන බව සිංහලේ ජාතික සංවිධානය පවසයි.

ඒ ඇතුළු අද කැඳවූ තවත් මාධ්‍ය හමු කිහිපයකදීම හිටපු අමාත්‍යවරයාගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් නොවන බවට මෙසේ අදහස් පළවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංගන ශිල්පී රයන් වැන් රොයන් බන්ධනාගාරගත කිරිමට නියෝග ලබා දෙයි.

Mohamed Dilsad

විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

Leave a Comment