ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV | කොළඹ) – මරදානේදී දුම්රිය එංජිමක් පීළී පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වෙන අතර මෙම අනතුර සිදුව ඇත්තේ අද පස්වරු 3. 15 ට පමණය.

දුම්රිය එංජිම සහ එක් දුම්රිය මැදිරියක් මෙලෙස පීලිපැන තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති අතර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදා බුද්ධි මේජර්වරයෙක් ලෙස හදුන්වාගත් අයෙක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ විධායක නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකලිකව අත්හිටුවයි

Mohamed Dilsad

සංචාරය නිමවා ජනපති දිවයිනට..

Mohamed Dilsad

Leave a Comment