ප්‍රමුඛ පුවත 1

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවමින් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක්ද නම් කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව ජනපති කියයි

Mohamed Dilsad

ආපදා ප්‍රදේශවලට අමතර පොලිස් කණ්ඩායම්

Mohamed Dilsad

Leave a Comment