ප්‍රමුඛ පුවත 1

ආපදා ප්‍රදේශවලට අමතර පොලිස් කණ්ඩායම්

(උදයම්, කොළඹ) – අධික වර්ෂාපතනය හේතුවෙන් ජලගැලීමෙන් ආපදවට පත් වූ ප්‍රදේශවලට අමතර පොලිස් නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආපදා කළමනාකරණයට නිලධාරීන් යොමු කර තිබෙන බවත් ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් සුබසාධන කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතින බවත් ය.

Related posts

දියේ ගිලීමෙන් එක් අයෙකු මියගොස් සිව් දෙනෙකු අතුරුදන්.

Mohamed Dilsad

සජිත් සහ එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

Mohamed Dilsad

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

Mohamed Dilsad

Leave a Comment