ප්‍රමුඛ පුවත 1

දේශීය ව්‍යවසායකයන් සඳහා ණය ලබාගැනීමට වැඩපිළිවෙලක් [VIDEO]

(UTV | කොළඹ) – දේශීය ව්‍යවසායකයන් සඳහා දරාගත හැකි පොලී අනුපාතයක් යටතේ ණය ලබාගැනීමට හැකි වැඩපිළිවෙලක් රජය ඉදිරියේදී ඇති කරනු ලබන බව කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යාපාර අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

දකුණු පළාත් ව්‍යාපාරික හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය අදයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂක විද්වතුන් පිරිසක් ලංකාවට

Mohamed Dilsad

දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment