ප්‍රමුඛ පුවත 1

දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇරඹේ

(UTV| කොළඹ) – එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් ඉදිරිපත් කරන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන දන්සල් සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ද මෙවර පරික්ෂාවට ලක් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලට

Mohamed Dilsad

සහරාන්ගේ හා දියණියගේ DNA සැසදීමට නියෝගයක්.

Mohamed Dilsad

රජයේ මුද්‍රණාල සේවකයෝ වැඩ නෑ

Mohamed Dilsad

Leave a Comment