ප්‍රමුඛ පුවත 1

මඩ ප්‍රහාර වලින් තමන්ගේ දේශපාලන ගමන නැවැත්විය නොහැක [VIDEO]

(UTV | කොළඹ) – මඩ ප්‍රහාර එල්ල කිරීමෙන් තමන්ගේ දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත් මෙම දේශපාලන පලිගැනීම් පිළිබඳ තමන් ආඩම්බර වන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පවසයි.

අද මහනුවරදී මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගෙන් මෝදිට ඇරයුමක්

Mohamed Dilsad

තැපැල් වර්ජනය අඛන්ඩව

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන්රෝයන් ඇප මත නිදහස් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment