ප්‍රමුඛ පුවත 1

එජාපය ඉදිරි මැතිවරණ ජයගැනීමට ක්‍රියාකළ යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – එදා වටුවන් රැල එකට එක්වී දැල ඔසවාගෙන ගොස් වටුවන් බේරුනා සේ එක්සත් ජාතික පක්ෂයද එකට එක්වී ක්‍රියාකොට ඉදිරි මහා මැතිවරණය ජයග්‍රහණය සඳහා ක්‍රියාකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානදී ජාතික නීතිඥ සංගමයේ සාමාජිකයින් මුණගැසුණු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලවට බලහත්කාරයෙන් ඇතුළුවීමට හැදු දෙදෙනුකු අත්අඩංගුවට

Mohamed Dilsad

UTV නාලිකාව රාජ්‍ය සම්මාන 4 කින් පිදුම් ලබයි [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ සභාපති විවේක ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment