ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වැන්රෝයන් ඇප මත නිදහස් කෙරේ.

(UTV| කොළඹ(මාකදුරේ මදූෂ් සමග ඩුබායි අත්අඩංගුවේ සිට දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සදහා අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් වැන්රෝයන් රුපියල් 4000 ක ඇප මත නිදහස් කිරීමට අද නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

දකුණු පළාතෙත් දවසෙන් ජාතික හැඳුම්පත් ගැනීමේ අවස්ථාවක්

Mohamed Dilsad

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment