ප්‍රමුඛ පුවත 1

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වීමේදී පැන නැගෙන ගැටළු අවම කිරීම වෙනුවෙන් ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජය සුදානම් වේ.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක්, අද අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද තීරණාත්මක සාකච්ඡාවක්…

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක පත් කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති පත්කළ කොමිසමේ කාල සීමාව දීර්ඝ කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment