ප්‍රමුඛ පුවත 1

කැලණිය සරසවියේ පීඨ කිහිපයක් වසා දැමේ(AUDIO)

(UTV| කොළඹ)  – කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කරයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ  ජනසන්නිවේදන ඒකකයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට ගත් ක්‍රියාමාර්ගයකට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

බංගලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

Leave a Comment