ක්‍රීඩා

ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(UTV | කොළඹ) – එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසයි.

ඒ අනුව 2006 වසරේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින පිටියට පිවිසු 33 හැවිරිදි ලෝරා මාෂ් ආරම්භක පිතිකාරිනියක ලෙස මේ වන විට ටෙස්ට් තරග 9කට සහභාගී වෙමින් ටෙස්ට් ලකුණු 151ක් රැස් කර ගැනිමට සමත් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

Mohamed Dilsad

කැපී පෙනෙන වැඩ පෙන්වූ ඉන්දීය නවකයාට ICCයෙන් දඩයක්

Mohamed Dilsad

දිමුත් එක්දින නායකත්වයට

Mohamed Dilsad

Leave a Comment