Trending News

රුපියලේ අගය තවත් පහතට

(උදයම්,කොළඹ)  – ඇමරිකානු ඩොලරය සඳහා අඟහරුවාදා පැවති රුපියල් 152.15,25 අගය බදාදා (19) වන විට 153.40,50ක දක්වා පහළ බැස තිබේ.

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව වාර්තාවේ.

කුඩා බැංකු වලින් ආනයන ඉල්ලුමක් පවතින නමුත් වෙළෙඳපොළේ ඊට ප්‍රමාණවත් සැපයුමක් නොමැත.

එසේම ඉහළ ව්‍යාපාර බිල්පත් සතු ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා දැඩි ඉල්ලුමක් තිබීමද මේ සඳහා හේතුවී ඇත.

Related posts

Navy renders assistance to raid cannabis cultivation in Lahugala Forest

Mohamed Dilsad

මැතිවරණය දා අලුයම උල්කාපාත වර්ෂාවක්

Editor O

புலமைப்பரிசில் பரீட்சைப் பெறுபேறுகள் வௌியாகின

Mohamed Dilsad

Leave a Comment