ප්‍රමුඛ පුවත 1

ස්විස් නිලධාරිනිය මනෝ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් හමුවට

(UTV | කොළඹ) –  පසුගියදා අධිකරණය කල නියෝගයකට අනුව පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව අද (16) මනෝ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය තිබේ. 

අදාළ වෛද්‍ය වාර්තා හෙට දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නැමැති මෙම කාන්තාවට හෙට දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පැණවීමටත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝටර් රථයකින් ගංජා ගෙනයද්දී දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් 6කට නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

රජයේ පරිපාලන නිලධාරීන් සේවා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment