ප්‍රමුඛ පුවත 1

මෝටර් රථයකින් ගංජා ගෙනයද්දී දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නොච්චියාගම, හල්මිල්ලකුලම ප්‍රදේශයේදීය. 

ලද තොරතුරක් මත කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී සොයාගත් ගංජා ප්‍රමාණය කිලෝග්රෑම් 5.240 කි.

සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට විශේෂ කාර්ය බලකා නිලධාරියා රාජගිරිය කඳවුරට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර අනෙක් සැකකරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෙකි.

සැකකරුවන් අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා යැයි සැක සහිත තවත් සංචාරකයින් 4ක් IDH රෝහලට

Mohamed Dilsad

ගජබා සුපර් ක්‍රොස් – 2018 සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවකයින්ට මැතිවරණ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment