ප්‍රමුඛ පුවත 1

ප්‍රසන්න රණතුංග පොහොට්ටුව ලකු‍ණෙන් මැතිවරණයට

(UTV| කොළඹ) – එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා පොහොට්ටුව ලකු‍ණෙන් තරග කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (14) නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක 04 ක් සම්පූර්ණ කරයි

Mohamed Dilsad

ජනපතිගේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් – අනූෂ පැල්පිට

Mohamed Dilsad

මෙවර අය වැයෙන් බලාපොරොත්තුවන දේ…

Mohamed Dilsad

Leave a Comment