ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

(UTV | කොළඹ) – රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසන ආකාරයට දිවයින පුරා පැතිර යන ඩෙංගු උණ රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

කොළඹ, ගම්පහ, ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

Mohamed Dilsad

ගාල්තැන්න දේවාලයකින් රත්‍රන් ගත් සැකකරුවන් අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment