ප්‍රමුඛ පුවත 1

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

(UTV|මහනුවර) – මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ රන්දෝලි පෙරහැර අද (21) ආරම්භ වනු ඇත.

ඒ අනුව අද සිට දින 05ක් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර මෙවර කුඹල් පෙරහැරට එක් නොවූ නර්තනාංග කිහිපයක්ම රන්දෝලි පෙරහැරට එක්කෙරෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

මේ අතර ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේට ගෞරවාන්විත ලෙස පෙරහැර නරඹන ලෙස ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල සැදැහැවතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එසේම පරිසරයට හානි නොකරන ලෙසද දියවඩන නිලමේ විශේෂයෙන් දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ලබන මහ කන්නයේ සිට වී මිල ඉහළට

Mohamed Dilsad

2019 වසර අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad

අප්‍රේල් 03 වෙනිදා සිට කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය වැටලීම් පුළුල් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment