ව්‍යාපාරික

කොටස් වෙළඳපොළ වර්ධනය වෙයි

 

(UTV | කොළඹ) – කොටස් වෙළඳපොළ වර්ධනයක් ඊයේ (12) දින 6 ක් අපගමනය වූ කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක නැවතත් වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6099.66ක් ලෙස සටහන් විය.

ඊයේ දිනයේ කොටස් වෙළදපොළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 440.9 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුව රුපියල් බිලියන 167ක ණයක් ගනී

Editor O

බදු නොගෙව්වොත් ගෙදරට ඇවිත් අය කර ගන්නවා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

Editor O

කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන හිගය මගහරවන්න සැළසුම්

Mohamed Dilsad

Leave a Comment