ප්‍රමුඛ පුවත 1

කොළඹට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

 

(UTV | කොළඹ) –  හෙට (14) පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

Mohamed Dilsad

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment