ප්‍රමුඛ පුවත 1

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (12) පස්වරු 6 ට පැවැත් වේ.

ඒ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදියි.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය මෙන්ම සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පැමිණෙන ලෙස දන්වා තිබේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ආණ්ඩු පක්ෂ සාකච්ඡාව මෙය වන බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍ය ත්‍රස්තවාදය වැළක්විය යුතුයි.නියෝජ්‍ය ඇමති අබ්දුල් මහරුෆ් කියයි

Mohamed Dilsad

TNA සහ TPA අතර සාකච්ඡා

Mohamed Dilsad

ශ්‍රීලනිප මින්නේරිය ආසන සංවිධායක ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment