ප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපති පත්කළ කොමිසමේ කාල සීමාව දීර්ඝ කරයි [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිසමේ කාල සීමාව දීර්ඝ කර වංචා දූෂණ සෙවීමේ වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන යාමට කටයුතු කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟතාවය පළ කළ බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩුපක්ෂ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ ද එහිදී අදහස් පල කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව [VIDEO]

Mohamed Dilsad

ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Mohamed Dilsad

සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment