ප්‍රමුඛ පුවත 1

රටේ ආර්ථිකය නඟා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක් [VIDEO]

(UTV | කොළඹ) – ජනපති හා අගමැති එක්ව රටේ දුප්පත්කම තුරන්කොට රටේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි මාසය තුළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්රථ අනතුරකින් 28 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහලට විකලාංග ශල්‍ය උපකරණ තොගයක්

Mohamed Dilsad

අධ්‍යාපනය උදෙසා සුවිශේෂී ආයෝජනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment