ප්‍රමුඛ පුවත 1

නෙවිල් ප්‍රනාන්දු රෝහලට විකලාංග ශල්‍ය උපකරණ තොගයක්

(UTV| කොළඹ) – නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාට ඩෙන්මාර්කයේ හාන්ස් මහතා විසින් ලබාදුන් විකලාංග ශල්‍ය උපකරණ සහ ශල්‍ය උපකරණ තොගයක් එම රෝහලට බාරදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

ලබාදුන් උපකරණ වල වටිනාකම රුපියල් මිලියන 100 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අංගොඩ ලොක්ක අත්අඩංගුවට

Mohamed Dilsad

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment