ප්‍රමුඛ පුවත 1

එජාප විශේෂ කමිටුව පළමුවරට රැස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය සහ ඉදිරි මහ මැතිවරණය ඇතුලු කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පත්කළ විශේෂ කමිටුව අද පළමුවරට රැස් වේ.

පෙරවරු 10 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව ආරම්භ වන බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම දීම ප්‍රමාද කරන බලධාරීන් ගැන ජනපති පරීක්ෂණයක් කැඳවයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතී

Mohamed Dilsad

මෙරට ඉදිවන විශාලතම TRI ZEN ගොඩනැගිල්ලෙහි පයිලින් කටයුතු නිම කිරීමට ඩී.පී ජයසිංහ පයිලින් සමත්වෙයි

Mohamed Dilsad

Leave a Comment