ප්‍රමුඛ පුවත 1

මීලග නායකත්වය පිලිබඳ තීන්දු ගැනීමට විශේෂ කමිටුවක් පත් කරයි [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මීලග නායකත්වය සහ ඉදිරි මහ මැතිවරණය ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  විශේෂ කමිටුවක් පත් කර තිබේ.

පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂය තුල තීන්දු තීරණ ගැනීම එහි අරමුණ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

Mohamed Dilsad

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment