ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ පෙත්සම් 2ක් සලකා බැලීම කල් යයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් දෙකක් ඉදිරියටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සලකා බැලීම සදහා එම නඩුව ලබන වසරේ මාර්තු 05 වනදා නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එක්සත් ජනතා නිදහස් සන්ධානය තව කල් ඉල්ලයි

Mohamed Dilsad

ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment