ප්‍රමුඛ පුවත 1

පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළුදු කිරීමට සිදුවූවක් [VIDEO]

(UTV | කොළඹ) – පසුගියදා ඇතිවුණු විවිධ සිදුවීම් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පළුදු කිරීම සඳහා සිදුවූ සිදුවීම් බව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන්කර සිටියේය.

කඩුවෙල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති කියූ බවට පල වන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිල සංශෝධනය කරයි…

Mohamed Dilsad

කොළඹ කුණු දුම්රියෙන් රැගෙන යාම ලබන සෙනසුරාදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment