ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයට මූලික හේතුව ගැන ආරක්ෂක ලේකම් කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරයට මූලික හේතුව බවට ජාතික ආරක්ෂාව පිලිබඳ නොදත් පිරිස් පසුගිය රජය විසින් එම තනතුරුවලට පත්කිරීම හේතු වූ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේය.

පන්නිපිටිය ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසල්වල වැඩසටහන් සංවිධාන කෙරේ

Mohamed Dilsad

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අදින් අවසන්..

Mohamed Dilsad

Leave a Comment