ප්‍රමුඛ පුවත 1

සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙටින් ඇරඹේ [VIDEO]

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස හට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙට සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි.

කළුතර  බණ්ඩාරගම  ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

ගුවන් පාලමක් මතින් ඇඳ වැටී සිසුවියක් බරපතල තුවාල ලබයි

Mohamed Dilsad

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

Mohamed Dilsad

Leave a Comment