ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

සාග් තරගාවලියට ගිය ලංකාවේ 13 දෙනෙකුට ඩෙංගු

 

(UTV | කොළඹ ) – ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගී තත්ත්වයක් හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ.

කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස දේශීය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක පැවසුවේ රෝහල් ගත කර ඇති එක් ක්‍රීඩකයකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

රෝහල් බලධාරීන් සහ වෛද්‍ය ඒකනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අතර සාකච්ඡාවලින් අනතුරුව, කොළඹ සිට විශේෂ කණ්ඩායමක් හමුවීමට ශ්‍රී ලංකාවට අවසර දීමට නේපාල බලධාරීන් එකඟ වී තිබේ.

Related posts

රුපියල ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු

Mohamed Dilsad

බංග්ලාදේශය මෙරට ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගෙන නොමැත

Mohamed Dilsad

Leave a Comment