ප්‍රමුඛ පුවත 1

ඉදිරි මැතිවරණයට පොළොන්නරුවෙන් තරඟ කිරීමට හිටපු ජනපතිට ආරාධනයක්[VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනහට ආරාධනා කර ඇති බව  තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජේ ශ්‍රී රංගා සහ පොලිස් අධිකාරිගේ බී වාර්තා පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු අවසානයට පෙර නිකුත් වේ.

Mohamed Dilsad

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment