ප්‍රමුඛ පුවත 1

කාදිනල් හිමිපාණන් දෙවන දිනටත් සාක්ෂි දෙයි

(UTV | කොළඹ) – දෙවන දිනටත් අද(07) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

අද පෙරවරු 9.30ට පමණ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණි කාදිනල් හිමිපාණන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දී තිබේ.

ඊයේ දිනද පැය 04ක පමණ කාලයක් කාදිනල් හිමිපාණන් මෙම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

Mohamed Dilsad

දිවයින පුරා වැසි රහිත කාළගුණයක්

Mohamed Dilsad

Leave a Comment