ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගැනීමට තැත්කළ ප්‍රධානීන්ගේ නඩු තීන්දුව 19 වනදා

බස්නාහිර පලාත්බද පළමු ස්ථීර ත්‍රිපුද්ල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

කන්තලේ සීනි සමාගම සතුව තිබූ ගොඩනැගිලි සහ යකඩ පවරා දීමට ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීමට තැත්කල බවට චෝදනා කරමිනුයි සැකකරුවන්ට එරෙහි මෙම නඩුව විභාග වන අතර , අදාල මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනේ කොළඹ පෞද්ගලික හෝටලයක රථ ගාලක් තුලදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා පවතින උෂ්ණත්වය තවත් වැඩිවෙයි…

Mohamed Dilsad

වට්ටක්කා තොග මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්

Mohamed Dilsad

UTV නාලිකාවේ නිල ඇප් එක එළිදැක්වෙයි

Mohamed Dilsad

Leave a Comment