ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඊයේ (03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යනවිට 57 හැවිරිදි වියේ පසුවිය.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් , මන්ත්‍රීවරයා රෝගාතුරව මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින්, සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.

අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය අද (04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනපතිගේ බාල සොහොයුරියගේ අවසන් කටයුතු අද(වීඩියෝ)

Mohamed Dilsad

වසර තුනකදී බල අපරාධ 14991 කින් අඩු වෙලා – ඇමති සාගල හෙළිකරයි

Mohamed Dilsad

අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

Leave a Comment