ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ බාල සොහොයුරියගේ අවසන් කටයුතු අද(වීඩියෝ)

(උදයම්,කොළඹ)  – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ගාන්ධිනී රාජපක්ෂ රණවක මහත්මිය මිය යනවිට 58 වන වියේ පසුවිය.

මේ වනවිට දේහය නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබේ.අගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා රාජපක්ෂ පවුලේ සියලුම ඥාතීන් සහ විශාල ජනතාවක් එක්ව සිටිති.

[ot-video][/ot-video]

Related posts

කටහඬ සාම්පලයේ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට

Mohamed Dilsad

අදින් පසු විදුලිය කපන්නේ නෑ..

Mohamed Dilsad

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්

Mohamed Dilsad

Leave a Comment