ප්‍රමුඛ පුවත 1

අදින් පසු විදුලිය කපන්නේ නෑ..

(UTV| කොළඹ) – අද(10) රාත්‍රියෙන් පසු විදුලි කප්පාදු කිරීම අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

එමෙන්ම ඉදිිරියේදි විදුලිය මිලදි ගැනීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රවි කරුණානායක විසින් යෝජනාවක් ඊයේ (10) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

නමුත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිිරිමට අවශ්‍ය බවට අමාත්‍යවරුන් ප්‍රකාශ කිරිම හේතුවෙන් එම යෝජනාව මිළඟ කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා කිරිමට තීරණය වී  ඇත.

මේ වන විට විදුලිය මිලදි ගැනීම් සම්බන්ධයෙන් ගිවිසුම් තුනකට පැමිණ ඇති බව විදුලිබල, අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි 03 ක හෙරොයින් සමග විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක්

Mohamed Dilsad

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment